මචං ලක්ෂ 23ක වගේ budget එකක් තියෙනවා used lancer එකක් ගන්ඩ බැලුවෙ.
ගෙදරින් කියනවා brandnew zotye z100 එක ගන්ඩ කියලා. මොකක්ද හොද option එක.
( fuel consumption consider කරන්නෙ නෑ. reliable vehicle එකක් උනාම ඇති

Last edited: