ෆයිල් රිකවරි සොෆ්ට්වෙයර්
අපේ office එකේ මාර සීන් එකක් වෙලා, user profile ඩිලීට් වෙනවා රී-ස්ටාර්ට් එකෙන් පස්සෙ.මේක ඩොමෙන් කන්ට්‍රෝලර් එකෙක් පොඩි යුසර් එකයුන්ට්ස් මාරු වීමක් නිසා අති වෙලා තියෙන්නෙ,මේ කෙදි යුසර්ගෙ ප්‍රොෆිල් එක ගෙස්ට් එකයුන්ට් එක්කට මාරු වෙලා එකෙ තියන ඩොකිටුමන්ට්ස් ඔක්කොම ඩිලීට්...