Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
##HITMAN::නිහඬ ඝාතකයා::##
අඩේ, මේකේ පලවෙනි game එකනම් පට්ට ගැහුවා. ඊට පස්සේ මට පොඩි අවුලක් උනා බන්, FPS games ගහන්න බැරි උනා. ඇහේ අවුලක් හරි, මොලේ අමාරුවක් :P හරි හැදුන. 3D game එක කැරකෙද්දී මට කරකැවිල්ල හැදෙනවා බන්. දැන් ඉතින් RTS තමා.:(
subspace
Post #42
May 28, 2011
Forum:
ElaKiri Talk!
අළුත් වචන
මචන්, අර "ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ" කියල කියන එක ආවේ කොහෙන්ද බන්. එලකිරියේම තමා දැක්කේ. මොකක් හරි ටෙලිනාට්‍යක වගේ ඩයල් එකක් කියන්න ගත්ත වචනයක්ද:baffled:
subspace
Post #7
May 27, 2011
Forum:
ElaKiri Talk!
අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි
සිරාවට කියල තියෙනවා මචන්
subspace
Post #16
May 27, 2011
Forum:
ElaKiri Talk!
ස්වයංවින්දනය (පිරිමි / වැඩිහියන්ට පමණි)
අඩා, මේක type කරන්න පටන්ගත්තාම මතක නෑ මොකක්ද පොස්ට් එක කියල. මල කෙලියයි. :D
subspace
Post #16
May 26, 2011
Forum:
ElaKiri Talk!
පේපැල් ඟාවිතයෙන් ebay sell කරන්න බලාපොරොත්තු වෙŞ
ලංකාවට ඇවිත් පාට් දැම්මොත් බලාගත්ත ඇහැකි නේද? :D
subspace
Post #16
May 26, 2011
Forum:
ElaKiri Talk!
ෆෙඩරිකා බැල්ලියෙක්-සරත් ෆොන්සේකා
ඕකව අල්ලන්න සුදු බෝට්ටුවක් තමා එවන්නේ :D
subspace
Post #5
May 26, 2011
Forum:
ElaKiri Talk!
පේපැල් ඟාවිතයෙන් ebay sell කරන්න බලාපොරොත්තු වෙŞ
මචෝ. us paypal account එකකට ssn එකක් ඕනෙද? මටනම් ඕන උනේ නෑ. අනෙක මම දන්නා විදියට ssn එකක් බොරුවට දෙනවා කියන්නේ මෙහෙ sorry.com වෙන්න හිරේ යන වැඩක්.
subspace
Post #13
May 26, 2011
Forum:
ElaKiri Talk!
මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput
මම හිතන්නේ molecular simulations කියන්නේ අනු ගැටෙන සිද්ධි. medicine වලට ගොඩක් පාවිච්චි වෙන්නේ genetic algorithms (e.g. බෙහෙත් වැඩිදියුණු කිරීම) වගේ දේවල්.
subspace
Post #88
May 23, 2011
Forum:
ElaKiri Talk!
මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput
ඇයි මචන්, උඹ අහන්නේ windows නැත්තේ ඇයි කියලද නැත්නම් unix වගේ ඒවා සුලබ නැත්තේ ඇයි කියලද?
subspace
Post #87
May 23, 2011
Forum:
ElaKiri Talk!
එලකිරියේ සියල්ල දත්තෝ
මචන්, මම හිතන්නේ උඹවත් මමවත් (එළකිරියේ 99.99% වුනත්) කැමති නොවුන කියල කාගෙවත් කතා කිරීමේ නිදහස නැතිකරන එක වැරදි. එකට කැමති නැත්නම් නොබලා ඉන්නයි තියෙන්නේ. (මගේ මතය පමණයි)
subspace
Post #36
May 21, 2011
Forum:
ElaKiri Talk!
Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me
bumpus
subspace
Post #98
May 10, 2011
Forum:
ElaKiri Help
කිරිමැටි කෑවද? ඔබ දන්නවාද?
api dath madinne na ban :P
subspace
Post #5
May 9, 2011
Forum:
ElaKiri Talk!
Mission accomplished
I think its mostly to do with him being born to a black familly :D
subspace
Post #101
May 9, 2011
Forum:
ElaKiri Talk!
50000 Volt Accident
පිස්සු යක්කු බන්. හරි හමන් එවුන්නම් ලයින් එක ඔෆ් කරා කිව්වත් කවුරුවත් එක අල්ලන්න යන්නේ නෑ. හරිනම් ලයින් තුන වයර් එකකින් පොළොවට සම්බන්ධ කරාට පස්සේ තමා ඔය සෙල්ලම් දාන්නේ.
subspace
Post #7
May 9, 2011
Forum:
ElaKiri Talk!
SELL UR SOUL TO THE DEVIL
අද ඉඳන් මම භක්ති ගීත විතරයි අහන්නේ. :P
subspace
Post #5
May 9, 2011
Forum:
ElaKiri Talk!
මැරෙන_දවස...???
අඩේ මම එකපාරක් ලංකාවේ හදපු ඔය වගේ සොෆ්ට්වෙය එකක් දල බැලුව. එකේ කියපි "හාඩ් එකේ එක පාරට කේබල් එක ගහන පැත්තයි අනිත් පැත්තයි සීතල උනාම හාඩ් එක මැරෙනවා" කියල. දැන් මේක ඔෆ්ෆ් කරන්නේ නෑ මොකද හාඩ් එක සීතල උනාම මැරෙනවානේ. :D
subspace
Post #3
May 8, 2011
Forum:
Tips & Tricks
හොඳම සටන් කලාව මොකක්ද?
ශේප් න්‍යායේ, පසුපස නොබලා දිවීමත් හොඳයි. එත් සතුරා අතේ තුවක්කුවක් තියෙනවනම් "one da style" (වන්ද ස්ටයිල්) එක වැදගත්. :D
subspace
Post #21
May 8, 2011
Forum:
ElaKiri Talk!
3D Printers (3D ප්‍රින්ටර්)
desktop නොවුනට ලංකාවේ rapid prototyping මැෂින් තියෙනවා බන්. මොරටුව කැම්පස් එකත් එකක් තියෙනවා.
subspace
Post #67
May 6, 2011
Forum:
ElaKiri Talk!
Special Forces world wide -ලොව පුරා විශේෂ බලකායන්
:)
subspace
Post #47
May 6, 2011
Forum:
ElaKiri Talk!
BAN Ex-Muslim Ahamed !!!!!
පෞද්ගලිකව මම ආගම් වලට අපහස කරන thread වලට කැමති නෑ. නමුත් ඕනෑම කෙනෙකුගේ කතා කිරීමේ නිදහස ඔක්කොටම වඩා උඩින් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ. ඒ කියන්නේ කවුරු හරි බුද්ධ ධර්මයට අපහස කරනවානම් එක ඉවසන්න මට පුළුවන් වෙන්න ඕනේ (අනෙක උගන්නල තියෙන්නෙත් ඒ වගේ වෙලාවට මල පන්නගන්නේ නැතිව උපේක්ෂාවෙන් බලන්න...
subspace
Post #9
May 5, 2011
Forum:
ElaKiri PRO!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom