මටනම් මෙවන් චාන්ස්1ක් ලැබීමටවත් වාසනාවක් නැති පාටයි...
ලොක්කා මට රීලෝඩ් දැම්මේම නැත.
මගෙන් වරදක් වූවාද කියා ඇසුවද එයට පිළිතුරක් දෙන්නේද නැත.
අද දිනදීවත් මට රීලෝඩ්1ක් ලැබේවීද යන්නද සැකයි...
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:( :no::no::no::no::no::no::no::no::no::no...