1. B

    යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

    සජබ සහ එජාප තවමත් එකම කදවුරකි. මෙම කදවුර එකක් වූයේ නම් නායකත්වය හිමි විය යුත්තේ කාටදැයි මත විමසුමකි.
  2. B

    2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද?

    2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද? Please pick your choice or share your thoughts මෙතෙක් කල් බලය නොගත් පිරිසක් රට පාලනය කරයි මේ අයම ඉදියි - ජනතාව අඩ අඩ ඉදියි හමුදාව බලය අල්ලයි ආණ්ඩුව ඇතුලේ බලහුවමාරුවක් සිදුවෙයි
  3. B

    කිරියේ පෝල එකක් දැම්මා මීලග ආන්ඩුව මොකද්ද කියලා ජවිපෙට 54%යි

    කිරියේ පෝල් එකක් දැම්මා මීලග ආන්ඩුව මොකද්ද කියලා ජවිපෙට 54%යි මෙරට ආන්ඩු කරපු හැමෝටම 25% යි ගෝටාගෙ රජයට 10% ටත් අඩුයි එජාපයි සමගි බලවේගයයි එක ලග 3% යි 4% යි මේ කාටවත් දෙන්නැති 25%ක් පෙන්නුම් කරනවා මේක තේරුම කුමක් විය හැකිද?
  4. B

    මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

    මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද? - කීප දෙනෙකුට වෝට් කරන්න පුලුවන් විිදිහට හදලා තියෙන්නෙ
  5. B

    ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?

    ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?
  6. B

    වැඩ ලක්ෂය සාර්ථකව අවසන් වූ වහාම පවත්වන මැතිවරණය 2022 Dec ජය ගන්නේ කවුද?

    වැඩ ලක්ෂය සාර්ථකව අවසන් වූ වහාම පවත්වන මැතිවරණය 2022 Dec ජය ගන්නේ කවුද?

    No contents