මන් දෙන්න තිබ්බේ 1ස්ට් ජනවාරි , මං 31 කොල් කරලා ඇහුව අද ගේන්නද කියල .එකේ අයිති එකාට .
උන් අදයි හෙටයි වහල කිව්වා . මන් ඉතින් 3 අරන් ගියේ . මට 2 යන්න බැරි උනා .
මුන් පරක්කුයි කියල 4000 අඩු කරන්න හැදුවා . මන් කිව්වා ඔයාල වහල හින්ද මට දෙන්න බැරි උනේ .මම මස 3ක් වාහනේ පැද්ද . 90000 දුන්න uta . ඕක අඩු...