ලෝක ශූරයෝ හැංගි හැංගී වෙස් බදිති
මේ කතා ඇත්ත කියල දැන් පිළිගන්න වෙනවා :no::no:
යොහාන් භාසුර | 17 FEBRUARY 2016 |
ලබන මස 8 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ඊයේ (16) පස්වරුව දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අපොහොසත්ව...