නෑබන්
යම රඡ්ඡුරුවො කියන්නෙ හොද කෙනෙක් රඡ කෙනෙක්..
අපායට යන්න පෙර යමරඡ්ඡුරුවන් ලගට තමයි වැටෙන්නෙ. ඒත් ආනන්තරිය පාප කර්මයන් කල අයනම් කෙලින්ම අපායටම යනව.
ඉතින් අම රඡ්ඡුරුවන් ලගට වැටුනහම එයා ප්‍රස්න කීපයක් අහනව.
ඒ අපේම හොදටයි.
1 ඔබ ඇයි මෙහෙ ආවේ - අපි කියනව පිනක් කරගන්න බැරිඋනා
2 ඔබ පොඩි ලමයෙක්...