1. suranga_87

    Braking News

    suger Rs.10 adu karala telecommunication tax 15% adu karala
  2. suranga_87

    Braking News

    නව රජයේ කැබිනට් මණ්ඩලය තවත් අමාත්‍යවරුන් කිහිපදෙක් මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී තිබේ. කැබිනට් අමාත්‍යවරුන් පහතින් දැක්වෙයි. අමාත්‍ය දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරණ අමාත්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා...
  3. suranga_87

    Best life

    Machan la Best Life Netwok Marketing Gana moko Hithanne....Join Una ewun innawada....Aulda eka....Side Business ekak widiyata karanna Beluwe.... Adahasak Deepalla....
  4. suranga_87

    මනස පාලනය කරමින් කැරපොතු වහලුන් මෙහෙය වන &#346

    මනස පාලනය කරමින් කැරපොතු වහලුන් මෙහෙය වන &#346 පෘථිවි වාසීන් ව පැහැරගෙන ගොස් ඔවුන්ගේ මනසට පරිපථ ඇතුළු කිරීම මගින් ඔවුන් ව තමන්ට අවැසි පරිදි මෙහෙයවමින් පෘථිවියේ පාලනය සියතට ගැනීමට සහ පෘථිවියේ ජනාවාස ඇති කිරීමට උත්සාහ දරණ පිටසක්වළ ජීවින් ගැන නිපදවා ඇති චිත්‍රපට සහ ටෙලි වෘත්තාන්ත අපමණ යි. හුදෙක් ම...

    No contents