නව රජයේ කැබිනට් මණ්ඩලය තවත් අමාත්‍යවරුන් කිහිපදෙක් මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී තිබේ.
කැබිනට් අමාත්‍යවරුන් පහතින් දැක්වෙයි.
අමාත්‍ය දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරණ අමාත්‍ය
අමාත්‍ය දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
කැබිනට් අමාත්‍යවරුන් පහතින් දැක්වෙයි.
අමාත්‍ය දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරණ අමාත්‍ය
අමාත්‍ය දයාසිරි ජයසේකර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය