1. kuma.lk

    unlock dialog router

    mobitel sim ekata nam wedakaranne nee ban. hebei mama demme mage phone ekee sim eka. mage gawa mobitel 4g router sim 1k nee. dialog 4g router sim 1k demma. eekanam weda
  2. kuma.lk

    Dialog 4g - 2699 only - pre paid / post paid

    kohomada machan ganne
  3. kuma.lk

    Dialog 4g - 2699 only - pre paid / post paid

    Machan router eka netuwa prepaid connection 1ka keeyak wenavada
  4. kuma.lk

    unlock dialog router

    සිම් එක නම් unlock උනා. මම mobitel සිම් එකක් දැම්මා නමුත් සිග්නල් පෙන්නනෙ නෑ
  5. kuma.lk

    unlock dialog router

    මම මේ බලන ගමන් ඉන්නෙ update එකක් දෙන්නම්
  6. kuma.lk

    unlock dialog router

    එක මම දාපු කමෙන්ට් එකක් තමයි බන්. මට දාපු තැන හොයාගන්න බැරුව හිටියෙ :shocked:
  7. kuma.lk

    unlock dialog router

    ඔව් බන් මට දාපු site එක අමතක උනා කියහන්කො :lol:
  8. kuma.lk

    unlock dialog router

    try karala balann oana
  9. kuma.lk

    unlock dialog router

    මචන්ලා Dialog huawei e5172bs-925 router එකක් තියෙනවා, මේක unlock කරගන්න ක්‍රමයක් නැද්ද?
  10. kuma.lk

    Dialog 4g - 2699 only - pre paid / post paid

    Mobitel monawada ban thiyenne
  11. kuma.lk

    dialog 4g - 2499 only - pre paid / post paid

    pre paid ekek gatthoth re load karanne kohomada. mata wena dialog connection nee
  12. kuma.lk

    dialog 4g - 2499 only - pre paid / post paid

    i want one ....:yes:
  13. kuma.lk

    070 7 777 88X Mobitel Numbers Offer

    Hoda no. ekek ekka prepaid connection 1k denna berida?
  14. kuma.lk

    ටිං ටිං ලේනා

    Ela thank machan
  15. kuma.lk

    ටිං ටිං ලේනා

    :angry:
  16. kuma.lk

    ටිං ටිං ලේනා

    ok machan
  17. kuma.lk

    ටිං ටිං ලේනා

    තාම පලතුරු කන්නෙ නෑ මචන් . මේකව මට බලා ගන්නත් අමාරුයි. අත ඇරලා දාන්නත් දුකයි. දෙන්න කෙනෙක් හෙවුවා තාම හම්බුනේ නෑ
  18. kuma.lk

    ටිං ටිං ලේනා

    හුටා එහෙමද. කොහෙන්ද බන් ඕවා හොයන්නෙ.
  19. kuma.lk

    ටිං ටිං ලේනා

    ගිය අගහරුවාද හවස ගෙදර යද්දි ගෙදර උන්දෑ කොසු ඉදල් අරගෙන ෆුල් වලියක්. ගේ ඇතුලට ලේන් පැටියෙක් ඇවිල්ලා. මම ලගට ගිහින් අත දික්කරා විතරයි බුවා සට ගාල අතට ආවා. දැන් ඉතින් මම හැම දාම උදේටයි හවසටයි කිරි පොවන්නත් ඕන.
  20. kuma.lk

    Thai Tourist Visa

    ඔවු බන් එපා වෙනවා. යන්නෙ අපේ සල්ලි වලින්. ඒත් අමරුව තියෙන්නෙ වෙන උන්ට :angry:

    No contents