1. Appuham"e"

    The Meme Thread - Part 3

    Ambhoooo mehemath gon ewun innawa da bu
  2. Appuham"e"

    Opinion

    ඔහොම කියලා බැදලා කෙලව ගත්ත එවුන් කියක් ඉන්නවද
  3. Appuham"e"

    Machanla Help

    මචෝ මියුරු කියන කතාව ඇත්ත, එක එකා හිතන විදිය් වෙනස්. උදව්වක් ඕනේ නම් කරන විදියක් තියෙනවා. මේකේ pm දදා උදව් ඉල්ලුවට විස්වාස කරන්න අමාරුයි මචන්. මොකද මිනිස්සු විවිදාකාරයි. උබ කියන්නේ ඇත්තක් වෙන්නත් බොරුවක් වෙන්නත් පුළුවන්. නමුත් උබ උදව් ඉල්ලන විදියට උදව් කරන එකත් දෙපාරක් හිතනවා.
  4. Appuham"e"

    The Meme Thread - Part 3

    :D:D:D:D:D
  5. Appuham"e"

    E bay drop shipping account Help

    Ai account ekak hadapu gaman suspend Ida kada wadi?
  6. Appuham"e"

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    rox ඔන්න මම order එක දාල තියෙන්නේ, details ටික මම ඔයාට pm කරන්නම්. කවකටු පෙට්ටි වලට අමතරව පහල ලියලා තියෙන බඩුත් මම ඔයාට එවල තියෙනවා, ඒවා මේ ලිස්ට් එකෙන් අයින් කරන්න. 1/2 පිටු 80 කොටු රුල් පොත් 80 අඩි රුල් 120 Box file 10 කැල්කියුලෙටර් 2
  7. Appuham"e"

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    rox mama request eka dala thiyenne,, heta oyata dennam update eka
  8. Appuham"e"

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    macho mama baragatta badu tika ewanna, mata address ekakui contanct no ekakui one. mama online aragena untama ubalata deliver karanna kiyanawa.
  9. Appuham"e"

    Kawuru karath patta wedak.

    සිරාවට බන් ,, ඇයි අපේ එවුන්ට ලස්සනට දෙයක් තියෙනකොට එක වනසල දාන්න හද්දන්නේ, අඩුම ගැනේ poster එකක් ගහන්න හදද්දී ඔලුවට එන්නේ නැද්ද මම මේ කරන්න යන්නේ තුප්පයි වැඩක් කියලා , තුක් විතරක් ඕකුන් :frown::frown::frown::frown:
  10. Appuham"e"

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    මචෝ මගෙන් කවකටු පෙට්ටි 60 ලියා ගනින්
  11. Appuham"e"

    Father & Son

    Great

    No contents