1. Nu1Dnk

    ⚡අනුර වැඩ පෙන්වීම අරඹයි.. මිලියන 200ක් රටට ඉතිරි කල දිවුරුම් දීම..⚡

    MAHINDHA 2010 උඩ පිංතූර දැක්කම එහෙම නොවෙයි කියල හිතන්නත් බෑ නේද බන් ------ Post added on 1727164075
  2. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    සුතසෝම, දාර ඇස්, මෝසම් වැසි, එහෙම පේන්න හිටියෙ කොයි වෙලේද අන්තිමට
  3. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අපේ ඡන්ද...
  4. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ප්‍රතිඵල ඔෆීශියල් එනකොට අලුතෙන් එකක් දාමු
  5. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔව් මාර වලිය නේ :geek: :geek: :geek:
  6. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රත්නපුර තැපැල් අනුර ++++
  7. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ලියාපදිංචි තැපැල් නම් 76000+ තියෙනව
  8. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    වෙලාවට මම කාමරේ :geek: :geek::geek::geek:
  9. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    දෙරණෙ ලාවට යටින් දානව අවේට් රිසල්ට්ස් කියල. ආතල් එකක් දෙනවද මංදා
  10. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔයා කෝප්පෙට දාන්න එපා. නිකමට එන රිසල්ට් එකේ 1වෙනියගෙ විතරක් සංකේතය දාන්නමේකෙ :P :P:P
  11. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඒකත් හොඳයි , ගැප් එක බලාගන්න
  12. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    තැන දාන්නෙ නැතුව උත්තරේ දාපන්. 😋 ආසනේ දිස්ත්‍රික්කෙ මොකුත් නැතුව කෙනා සහ ප්‍රමාණය පමණක්
  13. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    හුම් දන්නව.. 😋😋
  14. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මුලතිව් තැපැල් ඡන්ද 3566 තියෙන්නෙ. ඕකුන්ට ඕක ගනන් කරන්නත් රෑ 2 වත් වෙයි
  15. Nu1Dnk

    🔴2024 Presidential Election🔴- චන්දෙ දවස- #එලCAFFE

    විනාඩි 20ක් වගේ පෝලිමේ හිටිය මම. 30-40ක් වගේ මගේ ඉස්සරහින් හිටියෙ 11.30AM ගම්පහ ආසනය
  16. Nu1Dnk

    🔴🔴🔴 සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය - 70% පනී

    හරියට ගනන් කරල එනකොට ඕක වෙනස් වෙනව බන්. හැමදාම ඔයබ්‍රෆ් ගාන කියනකොට අඩුයි තමයි. ඡන්දපොලේ උන්ටික එවෙලෙට රෆ් ගනන් හදල කියන ගානනෙ ඔය දාන්නෙ. කවුන්ටින් එකෙන් එන එක තමයි හරි එක.
  17. Nu1Dnk

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Reserved for updates.... :coffee: :coffee::coffee::coffee:
  18. Nu1Dnk

    PAN ASIA Bank

    සටසට ගාලන් USD වලිනුයි තව ෆොරීන් කරන්සි වලිනුයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි කැපිලද. උන්ගෙ සිස්ටම් එක හැක් කරපු සීන් එකක් යනව
  19. Nu1Dnk

    මට චන්ද කාර්ඩ් එක අවෙ නෑ බනිසලා

    අදම මැතිවරණ කාර්‍යාලයට ගිහින් හදාගනින්. මම දන්න කෙනෙක් ඊයෙ කරගත්ත.

    No contents