ඉන්දියාවේ ක්‍රිකට් ජය සමරන්න
මව ඉඩ නොදුන් නිසා පුතා දිවි නසාගෙන
පසුගියදා පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලබාගත් ජය භුක්‌තිවිඳීමට තම මව හරස්‌වීම නිසා තම මව නිවසේ නොමැති අවස්‌ථාවකදී තරුණයෙක් නිවසේ කාමරයකදී දිවි නසාගෙන ඇත. බණ්‌ඩිරිප්පුව...