කතාවක් ලියන්න පුරුදුවෙන්න ගිහිල්ල.............
හිරේ යන සීන් එකක් දක්වා දුරදිග යන ත්‍රෙඩ් එකක් දාපු පලවෙනි අහිංසක කොල්ල මම වෙන්න ඇති.
අද රෑට මට නින්ද යන එකකුත් නෑ...................
බලු comment දාල මාව බය කරන උඹලට හෙන හතම ගහපන් ............:angry::angry::angry::angry::angry::angry::angry: