Nuwara eliya යන්න හිතාගෙන ඉන්නවා මේ මාසේ (september) අන්තිම. මොන පාරෙන් යන එකද safe? Piliyandalin තමයි ගමන පටන් ගන්නෙ.
මම යන්නෙ car eke. Suzuki swift 2002
1.colombo—-> Awissawella —> ginigathhena —> hatton —> nuwara eliya
2. Colombo—> kandy —> nuwara eliya
Map එකේ පෙන්නන්නෙ අවිස්සාවෙල්ලෙන්...