සුබපැතුම් ලොක්කා....
මට නම් එක්ස්පීරියන්ස් නෑ.. මගේ අක්කගෙ එක්ස්පීරියන්ස් කියන්නම්
මුලින්ම මිඩ්වයිෆ් කෙනෙක් ගාව රෙජිස්ටෙර් වෙන්න. කියන දවස් වලට හරියට ක්ලීනික් යන්න. වයිෆ්ට පුලුවන් තරම් උබ ආදරෙන් හිටපන් ඒක ලමය බලපානව... හොදට එලවලු පලතරු කන්න දෙන්න දැන් දෙන ඒව ලමයට හොදට බලපානව.. මමනම් කියන්නෙ...