මන් use කරන්නෙ,crome එකත් මෙහෙමයි.
google දෙයියන්ගෙනුත් අහල බැලුව උත් දන්නේනැ කියහන්කෝ,
deta වලටනම් කෙලවෙනවා එලෙසටම.දැකපු හැටියට ඊයේ ඉදල තමයි මෙහෙම වෙන්න ගත්තෙ.
දන්නා එකෙක් කියල දීපන්කො මේක නවත්තන හැටි.
ඒ පිනම ඇති වැඩි වැඩියෙන් deta ලැබෙන්න.
:(:(:(:(:(:(:(:(:(:(