Laptop එකක් ගන්න Barclays හොදයිද?
මම ලැපක් බැලුවා. Dell Inspiron N5010
i3 2.24GHz
4 GB DDR3
320GB HDD
DVD RW
15.6 LED
1GB dedicated VGA
price eka Rs 95,000
ගාන් shape ද?
මම Barclays එකෙන් බඩු අරගෙන PC 3k assemble කරලා තියෙනවා මගේ පාවිචියට. තාම එකපාරක්වත් warranty claim කරන්න අවුලක් වේලා නම්...