මේක ඇත්තක්ද බන්?
https://ikman.lk/en/ad/led-bulb-soldering-technician-colombo
කතා කලාම කියනව led bulb soldering කරන්නලු තියෙන්නෙ එකක් soldering කරනවට 60ක් or 200ක් ගෙවනවලු බඩු ටික ගෙදරටම ගෙනත් දෙනවලු අරගෙනත් යනවලු බඩු ටික. හෑබෑය් මුලින්ම 28000ක් වගෙ diposit එකක් තියන්න ඔනෙලු. මාසෙට led bulb...