ලොකු උදව්වක් බන්...

lasan1234

Junior member
  • Dec 10, 2016
    73
    4
    18
    ලොකු උදව්වක් බන්...

    මචන් අපේ University එකෙ society එකෙන් දුප්පත් පාසලකට පොඩි විද්‍යාගරයක් දෙන්න හිතන් ඉන්නවා. Budget එක නම් 150000-200000 වගෙ තමා. පුලුවන් නම් උඹලා දන්න පාසලක් තියනවන්ම් කියපන්කො. O/L වෙනකන් තියෙන පාසලක් නම් ගොඩක් හොදය්.... ලොකු උදව්වක් බන්...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් සිසුන් වැඩි පිරිසක් ඉන්න පාසලකට
    දීපන්... ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජන
    එතකොටයි..

    අනික බන් ඕවා දුන්නට ටීචර් නාකි අම්මන්ඩිලා
    කරන්නේ ඕවා අල්මාරි වල දාලා වහලා තියෙන එක..
    ළමයින්ට අල්ලන්වත් හම්බෙන්නේ නැහැ..

    දෙද්දී ඒ ටිකත් කියලා දීපන්..
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් අහන්න
    දැන් බඩු ටික දීලා විද්‍යාව ගුරුවරයෙක් නැත්තම් වැඩක් නැහැ නෙ
    ඒක නිසා දැනටම ගුරුවරයෙක් ඉන්න ඒත් බඩු ටික නැති ඉස්කෝලයක් හොයන්න ;)