ලෝකේ ජිවත් වෙන්න හොදම දේශගුණය, සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරය, සොභා සෞන්දර්ය, නිදහස (බ්ලා බ්ලා බ්ලා) තිබුනේ ලංකාවේ. මම තිබුනේ කියල කිව්වේ දැන් එක්කෝ මේ බොහොමයක් දේවල් නැහැ එහෙම නැත්නම් බොහොම ශීග්‍රයෙන් අපෙන් ඈත්වෙනව.
මේ රට අපි ඉපදුන රට, හැදුන වැදුන රට. මේ රටට අපි පන උනත් දෙනව. නමුත් එහෙම කියපු...