ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක්
ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක්
අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබද විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
ඒ යූ ටියුබ් ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් ගෙන් ලැබුණු ඇතැම් ත්‍යාග තමා නිතර ළග...