මචංලා මට දැනගන්න ඔන Curtin එකෙන් SLITT එකේ කරන Mechanical Engineering BEng එක ගැන,එයාල Hons Degree එකක් නම් නෙමෙයි දෙන්නෙ,හැබැයි අපි අවසාන අවුරුද්දට ඔස්ට්‍රෙලියාවට ගියොත් එහෙදි Mechanical Engineering BEng (Hons) ගන්න පුළුවන්ද ?
මොකද එකේ Mechanical Engineering BEng (Hons) & Mechanical...