යාළුවනේ විශ්වවිද්‍යලයකින් තවත් විශවවිද්‍යලයකට ක්‍රෙඩිට් මාරු කරගන්නකොට,ACU (Association of Commonwealth Universities) දෙකම ඉන්න ඔනද ? නැත්තන් එක බලපාන්නෙ නැද්ද,මට දැන ගන්න ඔන ඔනම විශවවිද්‍යලයකින් තවත් විශවවිද්‍යලයකට ක්‍රෙඩිට් ට්‍රන්ස්ෆර් කරන්න පුළුවන්ද කියන එකයි.

