යාලුවනේ ලෝන් එකක් ගහල කාර් එකක් ගන්න හිතුව.. උපරිම 40 තමයි.. අලුත් ආර්ථිකේ එක්ක මොකද්ද හොද වන්ඩිය....?
(හච් පස්සක් එපෝ සිඩන් එකක් ඔනි... interior and exterior ලූකට ඕනි... town එකේ 10km/l යාගන්ඩ තිබ්බොත් ගොඩ ...( ගෙදර යන්ඩ පුළුවන් රැ වෙලා, එතකොට 13ක් 14ක් පුළුවන් වෙන්නත් ඕනි )