බොරු ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල්
ඒත් මොකක් හරි සීන් එකක් මේ ඇස්ට්‍රො සීන් එකේ තියෙනවා බන්. එකෙන් මිනිස්සු aggressive වෙනවා, stress වෙනවා, සමහර කාල වලට
මම මොකක් හරි documentary එකක දැක්කා සුද්දෙක් කරපු
අර පෝය හද තියෙන කාලේට සත්තුන්ට පැටව් හම්බෙනවා වගේ තමයි