එක පාරට ඔය දෙන්නාටයි, ගෙදරට එන අයටයි, අම්මලාටයි ඔක්කොටොම බඩු ගන්න යන්න එප,, දෙන්නාට ඔනේ ටික ගන්න
ගෑස් ලිපක්, වලන්, පිගන් කෝප්ප, ෆ්රිජ් එකක්, rice cooker
පුලුවන්නම් microwave oven එකක් ගන්න, දෙන්නාම වැඩ කරනවානම් ගොඩක් වටිනවා,
Washing mechine එකක්, ගෙවන්න හරි හොද එකක් ගන්න,
ඇදක්, මෙට්ටයක්, මදුරු...