ඔයාගේ Font අවුල් ගිහින් වගේ ..:oo::oo::oo:
HKEY_LOCAL_MACHINE \ Software \ Microsoft \ Windows NT \ CurrentVersion \ FontSubstitutes ගිහින් "MS Shell Dlg" එකට ඔයාගේ (C:\Windows\Font)එකේ තියන හොද Font name එකක් දෙන්න ..
Computer eka Restart Karanna...
හරි ගියොත් REP එකක් වත් දෙන්න යාලු...