1. HANDY.MERLIN

    සමන්ත බද්‍ර හිමි විවෘත කල ෆෙරාරිය

    MU Patta photography porak, events nanna enawa. Shine Photography.. Ona ekkenekta ekka suhadawa innawa pora. eka mage Experience eka. wena ayata wenas wenna puluwan...
  2. HANDY.MERLIN

    බඳින්න ඉන්න කොල්ලන්ට මගෙන් උපදෙස්

    මන් කිව්වෙ මේ සරන යද්දි වෙන සරනන් ගච්චාමි වෙන්නත් පුලුවන්.
  3. HANDY.MERLIN

    බඳින්න ඉන්න කොල්ලන්ට මගෙන් උපදෙස්

    ඔවා බදින්න කලින් කලාට, බන්දෑට පස්සෙ එකම රන්දිකේ ඉදිවිද කියලයි සෙක මල්ලි සෙක.
  4. HANDY.MERLIN

    Free cloud certifications from Oracle...

    Exam fee ekath free da meke nathnam course eka witharada?
  5. HANDY.MERLIN

    podi prasnayak

    මන් නම් එකගයි. දෑන් බලහන්කො රට යන ප්ලේන් උනත් ඔකනේ කරන්නේ.තෙල් වුනත් ඉතුරුයි. උදේ පාන්දරම කටුනායකින් නග්ගලා එක තෑන තියන් ඉන්නවා. උඩ ඉඩන් බලඩ්ඩි ඉතින් අපිට පේනවා සොමාලියාව එනවා, ඊට පස්සේ කොන්ගො, පස්සෙ බ්‍රසිල්, පිලිපින්, මලේසියා අයේ උඩෙ පාන්දරම මෙන්න කටුනායක බොලෙ.පොඩි කිලොමීටර් ගනක් උඩට යටට...
  6. HANDY.MERLIN

    Galle වල !!

    tx a lot for all the replies
  7. HANDY.MERLIN

    Cake engineering

    4) Leapset -> Sysco -> Cake This is wrong 2 separate companies now Cake(Madmobile) Leapset -> Sysco-> Sysco
  8. HANDY.MERLIN

    Galle වල !!

    Thanks a lot bro. Thanks a lot. ------ Post added on 1636179865 Giniganan nathuwa reasonable saha raha wennath epai ban...ekai baluwe giya aya innawada kiyala. Thanks. ------ Post added on 1636179914 Thanks a lot bro. ------ Post added on 1636180027
  9. HANDY.MERLIN

    RMV vehicle transfer

    Ow . Online time eka book karaganna. 0112677877(sure na mekamada number eka kiyala). oken kiyanne na one day the normal da transfer kiyala. Oya ethanata giyama porata kiyanna one day kiyala..Nathnam kakkek allaganna..
  10. HANDY.MERLIN

    Galle වල !!

    Galle වල expensive ma නෑතුව seafood කන්න හොද ප්ලේස් මොනවද තියෙන්නේ. Seafood rice, Hot Batter Cuttlefish, Hot batter Prawns wage ewa ?
  11. HANDY.MERLIN

    අඹ ගහක් බෙරාගන්න උදව්

    අවුලක් නෑති වෙයි බන්. ඊලග පාර පලදාව නම් හොදට තියෙයි.
  12. HANDY.MERLIN

    වැක්සීන් ගැන බොරු පච පතුරවන මූ හොර දොස්තරයෙක් නේද..ඔසප් වීමට ඔපස් වීමලු..😂

    Muna dakkamanam penne hena gal ibbek kiyala. But galle, matara paththe aya hoda kiyanawane ban a Tablet eke...Man adurana yaluwe dennek oya Tablet eka order karala thibba, un kiyanne hari waradda danne na ban eka biwwama poddak goda giya wage danuna kiyala..Aney man Hitha da danneth na...
  13. HANDY.MERLIN

    RMV නාරාහේන්පිට

    lokuma deyak nam na bro. normal ewa + No objection letter thiyenne denna nam
  14. HANDY.MERLIN

    RMV නාරාහේන්පිට

    Online booking කලාම vehicle transfer එකක් කරන Process එක දන්නවාද ? One day karaganna baridha ?
  15. HANDY.MERLIN

    වතුර ලීක්

    WATER PLUG compound or equal Ganna. Danna Bas kenek lawwa karanna nathnam hand ekath gal wei hodeee 2 mins walin.
  16. HANDY.MERLIN

    ලංකාවේ ශුක්‍රානු සඳහා වෙළඳපලක්

    වික්ටර් වගේ අයට තමුන්ගෙම මී මිනිබිරියක්ද ද බෑන්දෙ කියලවත් හොයාගන්න බෑරි වෙයි නෙහ් බන්ස්..මාර පුශ්න....ඊට පස්සේ හම්බ වෙන ලමයා ගේ තත්තා උගෙම මී සීයා. දෑවෙන ප්‍රශ්න හලො..
  17. HANDY.MERLIN

    What happened to Nilmini?

    මෙයා කොහොමත් accident වුන කාලෙත් මාර plastic surgery ටිකක් කරලලු හිටියෙ. රාගම hospital එකේ ඩොක්ටර් කෙනෙක් කියලා තිබ්බා කලින් මාර ගේමක් දුන්නලු ඒවා අයින් කරන්න surgery ekata kalin. ඔය ඉතින් after effects වෙන්නති.
  18. HANDY.MERLIN

    පෝන් නළු නිලියන්

    ගිය ආත්මෙ හරියට කරගන්න බෑරි වෙලා ප්‍රොෆිට් ගන්න බෑරි වෙච්ච එවුන්ට තමා මේ ආත්මෙ පොඩි කාලේ ඉදන්ම චාන්ස් එක හම්බ වෙලා තියෙන්නේ මට නම් හිතෙන්නෙ. කොකටත් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පොහො දින දර්ම සාකච්චාවකදි වගේ අහව්වනම් ගොඩක් අය දෑනුවත් වෙනවා ඔය ගෑන. ලොකු පිනක්.
  19. HANDY.MERLIN

    චන්දිමාල්

    aluthma team ekata parana ekek dammamath ohoma wenawa... Dasun Shanaka kiyala thibba parana ayath ekka wadiya play karanna kamathi nathi kathawak series ekata kalin..
  20. HANDY.MERLIN

    Questions Banuka R. dan moko karanne ? A

    bola 5k nogaha 6 weni boleta 6k gahana eka neme singles dala gahanna issara wela purudu karanna ona... ethakota nikanma anthima hariyedi uta gahanna confidence enawa parawal..koheda ithin........

    No contents