1. M

    Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන්

    Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන් Mitsubishi Lancer CK2 කාර් එක ගැන දන්න එවුන් ඉන්නව නම් කියපල්ල....තෙල් කොහොමද, කෑලි හොයන්න අමාරුද? තව මොනවද තියන ප්‍රශ්න? මාකට් එක කොහොමද?මම එකක් අරගන බොඩි කිට් එකක් ගහල ෆුල් මොඩිෆයි පාරක් දාන්න හිතුවෙ....කීයක් විතර බර හොයාගන්න ඕනෙද? බොඩි කිට් එකටයි...
  2. M

    Brand New Samsung Galaxy Star Plus

    Hi all, I got a brand new Samsung Galaxy Star Plus available for quick sale. New Model, I got it as a present. White Colour Dual SIM 2MP FF camera 1Ghz Processor Manufacturer Warranty Available Price: 16,000 PM me I'll give you my mobile no.
  3. M

    සැම්සුන් S3 ස්ක්‍රීන් එක පිපුරුවා

    සැම්සුන් S3 ස්ක්‍රීන් එක පිපුරුවා මචන්ලා මගෙ තියෙන්නෙ සැම්සුන් S3 එකක්...අඩ මචන් ෆෝන් එක බිම වැටිලා ස්ක්‍රීන් එක පිපුරුවා.....ස්ක්‍රීන් එක විතරයි කේස් වෙලා තියෙන්නෙ ෆෝන් එක හොඳට වැඩ...මට මේක රිප්ලේස් කරගන්න පුලුවන් කොහෙන්ද?ගාන කීයක් විතර යයිද? ලිබර්ටි එකේ එහෙම කලින් මගෙ iphone එක හදන්න දීල ඌ ඒක...
  4. M

    සැම්සුන් S3 ස්ක්‍රීන් එක පිපුරුවා

    සැම්සුන් S3 ස්ක්‍රීන් එක පිපුරුවා මචන්ලා මගෙ තියෙන්නෙ සැම්සුන් ස්3 එකක්...අඩ මචන් ෆෝන් එක බිම වැටිලා ස්ක්‍රීන් එක පිපුරුවා.....ස්ක්‍රීන් එක විතරයි කේස් වෙලා තියෙන්නෙ ෆෝන් එක හොඳට වැඩ...මට මේක රිප්ලේස් කරගන්න පුලුවන් කොහෙන්ද?ගාන කීයක් විතර යයිද? ලිබර්ටි එකේ එහෙම කලින් මගෙ ඉඵොනෙ එක හදන්න දීල ඌ ඒක...
  5. M

    සලාකා සීන් එක

    මචන්ල මට ඕනෙ අර සලාකා සීන් එක ගැන ඒකෙ අයිතිකාරයා එක්ක තිබ්බ ඉන්ටවීව් එක කවුරු හරි එකෙක් ලියලා දාල තිබුන ත්‍රෙඩ් එක හොයාගන්න....කවුරු හරි එකෙක් ඒක හොයල දීපන්කො මම දන්නෙ නෑ කොහොමද එහෙම සර්ච් කරන්නෙ කියලා... තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්....
  6. M

    Brand New ASUS GAMING LAPTOP for SALE..!!!!!!!!!!!!

    Asus PRO61SF-JX039C Specifications: Core 2 Duo T 6500 4GB RAM nVidea Geforce GT220 1GB VGA16" Screen HDMI Support Windows 7 Ultimate 2 Year Warrenty For only 125,000/=:shocked::shocked::shocked: Contact 0772256492: Mohan

    No contents