සැම්සුන් S3 ස්ක්‍රීන් එක පිපුරුවා

May 31, 2010
97
13
0
සැම්සුන් S3 ස්ක්‍රීන් එක පිපුරුවා

මචන්ලා මගෙ තියෙන්නෙ සැම්සුන් S3 එකක්...අඩ මචන් ෆෝන් එක බිම වැටිලා ස්ක්‍රීන් එක පිපුරුවා.....ස්ක්‍රීන් එක විතරයි කේස් වෙලා තියෙන්නෙ ෆෝන් එක හොඳට වැඩ...මට මේක රිප්ලේස් කරගන්න පුලුවන් කොහෙන්ද?ගාන කීයක් විතර යයිද? ලිබර්ටි එකේ එහෙම කලින් මගෙ iphone එක හදන්න දීල ඌ ඒක කාල තිබ්බ....මට කියපන් හොඳ ශුවර් එකෙක්......
 

anwee

Member
Oct 3, 2006
52
0
0
48
kurunegala
hey

original danawanm Rs 15000 witharayai company ma aran palayan.fake srceen tiyanawa quality ne.phone eke wikunanawa na mata kiyapan sadarana ganakata awoth gannaan.