ගෝඨාගේ බළලා මල්ලෙන් පනී
විමල් , දිනේෂ් , වෙල්ගම මහින්දව කරේ තියාගෙන නුවර සිට කොළඔට පාද යාත්රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් විඩියෝ පට සාක්ෂි සමගම CIA ඔත්තුකරුටලැබී ඇත.
පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය...