ගෝඨාගේ බළලා මල්ලෙන් පනී

Kadukkama

Member
Jul 13, 2016
81
27
0
ගෝඨාගේ බළලා මල්ලෙන් පනී

විමල් , දිනේෂ් , වෙල්ගම මහින්දව කරේ තියාගෙන නුවර සිට කොළඔට පාද යාත්‍රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් විඩියෝ පට සාක්ෂි සමගම CIA ඔත්තුකරුටලැබී ඇත.
පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට පත් වු පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බවයි.
මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින් හැකි පමණ මෛත්‍රී – රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයි. පසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි.
තවද මහින්දව ඉදිරියට දමා කොපමණ පාද යාත්‍රා ගියද අවසානයේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය කරන ලදී.
මේ පිළි බදව සාක්ෂ සහිත විඩියෝ දර්ශන අප සතුව පවතින බැවින් වැඩිදුර විස්තර නුදුරේදීම හෙලි කිරීමට බලා පොරොත්තුවේ.
ඡායා රූප සියල්ල පහත වේ.

13823531_10207787731875505_1796921345_n.jpg


13672630_10207787735675600_1011138222_n.jpg


13817203_10207787732195513_848552113_n.jpg


13819775_10207787734275565_995826912_n.jpg


13823167_10207787735395593_393970094_n.jpg


cia.lk
 

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    නොදකින් තෝ වගේ තණකොළ බුදින යහපාලු රට හරකෙක් . ඔය තියෙන්නේ වියත් සභාවේ ඉමේජ් ..... විලි ලැජ්ජයි පොන්නයෝ ...:angry::angry::angry::angry::angry::angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    වෙනසේ සැප ගන්න ඵකෙක් ඵළියට අැවිත් තියෙන්නේ..අනේ වාසනාවන්.:rofl: