1. I

    DevOps කරන්න කැමති අය එන්න

    Mama oka patan gaddi hitiye non IT related ekaka. Oken thama patan gaththe. Dn nm devops engineer widiyata job eka switch karala inne
  2. I

    DevOps කරන්න කැමති අය එන්න

    Mama complete kala meka
  3. I

    AWS certification exams නොමිලේ කරන්න අවස්තාවක්

    ඔයාලට AWS certification exams නොමිලේ කරන්න පුලුවන් පහල ලින්ක් එකෙන් රෙග් වෙලා exam එකක් ශෙඩුල් කරන්න මැයි 1ට කලින්. Good luck! https://home.pearsonvue.com/aws/free-retake
  4. I

    Git ගැන දන්න අය එන්න

    මට git merge git rebase and fetch pull කියන දේවල් ටික ටිකක් එක්ස්ප්ලේන් කරන්න පුලුවන්ද?
  5. I

    Finding a job

    මචන් මමත් උබේ බොට්ටුවෙම තමා හිටියේ. උබ දන්නවනේ මමත් පාර වෙනස් කරපු එකෙක්.මමත් අන්තිම නරක වෙලාවක පට්ටම risk එකක් ගත්තේ. කලින් ජොබ් ඒකේ පට්ට නිදහසක් තිබ්බේ. හැබැයි සැලරි මදි. මම කොම්ෆොර්ට් සෝන් එකේ හිටියේ. ඒත් මටම ඒකෙන් එලියට එන්න ඔනේ උනා. මොකද මම හිටපු එකේ හිටිය නම් මට කෙල වෙනවා නහුතෙටම. මම නම්...
  6. I

    anxiety tablet දෙකක් බිලා මිටින් එකට ගියා

    Mewa IT karana hindamada enne? Neththm ita kalin idan thibbada
  7. I

    Devops vs SE

    Thank you very much brother oyalage watina experience share krnawata. Mewa balala api motivate wenwa. ❤
  8. I

    Udemy Free Courses 18/10/2022

    Thanks brother. ❤❤❤
  9. I

    IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

    මම 4 month -6 month වගේ self study කලා. දැන් නම් සදහටම it field එකට යනවා.
  10. I

    IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

    මම devops කරන්නේ. Self study තමා කලේ ජොබ් එකට යන ගමන්.
  11. I

    Git ගැන හැමදේම - පළමු කොටස

    Thank you @siri_ayya. Sehenna watinwa
  12. I

    IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?

    මාත් මගේ පාත් එක වෙනස් කලා IT වලට. ඇත්තම් කිව්වොත් මාත් ආවෙත් සල්ලි නිසයි ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් නිසයි.මම මග්‍රෙ ෆීල්ඩ් එකේ ලොකු මුදලක් එන්නෙ නෑ මහන්සිය විතරයි. ඒක දන්නෙ තමන් තමයි. ඒත් සල්ලි එනවනම් අසාවෙන් කරන්න පුලුවන්.
  13. I

    DevOps roadmap for your specific background

    @Poththa @pasansnoop @siri_ayya
  14. I

    Epic Lanka (Epic Technology Group) Inside Information Needed ASAP

    මේක හොද නැද්ද experience වත් හදාගන්න. එච්චරටම අවුල්ද?

    No contents