1. Shan Alex

    මගේ ආදරේ..

    තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න කෑදර වෙයන්... කෙල්ලෝ ගැන කෑදර නොවී.. එන කෙනා එන වෙනවට එනවා..එතකන් ඉවසපන්.. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  2. Shan Alex

    බිරිදවල් 4ක්...

    Hithanna dyak thiyanawa
  3. Shan Alex

    machan i like that job. but saho mata wada karanada puluwan part time. ekata oya kamthi nam...

    machan i like that job. but saho mata wada karanada puluwan part time. ekata oya kamthi nam kiyanda n ehama puluwan nm oya mata PM karanada oyage mail addrz1 man oyata man karala thiyena ewa ewnnm. Thnkz
  4. Shan Alex

    වඳ භාවය (+18 නොවේ)

    ela saho
  5. Shan Alex

    උඹලත් ගිහින් මුන්ට වන්දිනවනේ

    ඇත්ත කතාව :yes: :yes: :yes: :yes:
  6. Shan Alex

    corolla 121 ගැන දැනගනිමු

    hithn hitiya wardi wage :(
  7. Shan Alex

    සිංහල කඩේකින් බඩු ගත්තා

    උන් පොඩි ලාබෙටත් කොහොම හරි විකුන්නනවා. අපේ උන් එකට පුළුවන් නම් තව වැඩියෙන් ගඳ බලනවා. සුද්දා කියන්නේ දෙනු ගනු අපි ගනු දෙනු. අපිට මුකුත් නැතිනම් අපි ගන්න ගන්නේ නෑ . අපිට වැරදුනු තැනක් එක කියලා හිතෙනවා.
  8. Shan Alex

    Bike Riders Attention Pls

    anik aya thma three wheel para egollonge wage hire ekak yanna kiyla minihek hitiyoth moka unath kamak na brk kranawa eka paarama. piti passen ena eka anathai. hama thaninnma daanawa signl karnne kalathurakin. Mokak hari unama hamathissema un hari. katin gahalamai berenna balanne. anik aya wardi...
  9. Shan Alex

    Sherlock Holemes S03 <3

    elama thamaaaaaa thnk u saho
  10. Shan Alex

    kellek

    මචෝ උබේ ජීවිතේ උබම තීරණය කරපන්. ජය වේවා!
  11. Shan Alex

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    අනුකම්පාව ටික කාලෙකින් ආදරේට හරේන්ද පුළුවන් සහෝ. කරන දේ තමන්ට හිතෙන හොඳමදේ කරන එකයි වැදගත්. එතකොට උබ දන්නවා එකෙන් වෙන්න පුළුවන් මොනාද එකට rdy වෙන්නේ කොහමද කියල. නැත්තම් ආයි Ek ම අහන්න වෙයි එන ප්‍රශ්න වලට විසදුම්. ජය වේවා!
  12. Shan Alex

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    සහෝ petrol car වල ලෙඩ අඩුයි නේද කොහොමත් අන්නිකවට වඩා?
  13. Shan Alex

    ### වැඩ ලේසි කර ගන්න make them easy ###

    මතක් වෙන වැඩ ඉක්මනට අමතක වෙන නිසා පොඩි note book1ක් තියාගෙන ලියා ගන්ඩ වැඩෙත් හොඳයි නේද සහෝ? තමන් තමන් ගැන හොඳ විශ්වාසෙකින් අවබෝදයෙන් වැඩ කරනවනම් එකත් උදවුවක් වේවි නේද? මට එහෙම හිතෙනවා එව්වා මොන උනත් වැදගත් දෙයක් සහෝ කියා තියෙන්නේ THNK U වේවා.
  14. Shan Alex

    නිවාස_සෑලසුම්(House Plans)

    foundation eka thane hatiyata wenas wenwa ethakotath gaana wens wenda puluwan

    No contents