1. hodama kena

    ශුක්රානු ප්රෂ්ණයක්.

    මෙහෙමයි මම සයන්ස් ගැන දන්නැ , සයනස් කරලත් නැ , ඒක නිසා ප්රෂ්ණයට හිනා වෙන්න එපා. මෙකයි ප්රෂ්ණය. 1)වෘෂණ කොශ තුල ශුක්රානු හැදෙන්නෙ මොන වෙලාවටද. නිරන්තරවම නිශ්පාදනය වෙනවද? 2)මෙසේ හැදෙන ශුක්රානු ගබඩා වෙලා පවතින්නෙ කොහෙද? 3)නැත්තම් අපිට රාගික සිතිවිල්ලක් ඇති වන විට පමනක් ශුක්රානු හැදෙනවාද...
  2. hodama kena

    ස්වයං වින්දනය

    යාලුවේ සයන්ස් දන්න සෙට් එකගෙන් අහන්න දෙයක් තියෙනවා. මම ස්වයං වින්දනය නතර කරගන්න උත්සහ කරනවා ,එක නතර කරගන්න එක මහලොකු දෙයක් නෙවේ මට ,එත් මම මාසයක් ස්වයං වින්දනය නොකර එක දිගට හිටියා , මට තෙරෙනවා එක වෙලාකට sperm පිරිලා වගේ වගේ ,එත් මම ස්වයං වින්දනය නොකර ධාතු පිට නොකර ඉන්නවා , ඔන්න එක දවසක් පොය...
  3. hodama kena

    ලොකය ගැන

    මචං ලා. මෙහෙම සිද්දියක් වෙනවා. මට දැනගන්න ඔන මේක ඔගොල්ලන්ටත් තෙරෙනවද කියල. මෙහෙමයි මේක මට හොදටම තෙරෙනවා. සාමාන්ය මනුස්සයෙක් රුපයක් දකිනකොට හිතන්නෙ එක එලියේ තිබෙන රුපයක් දකිනවා කියලා. නමුත් එ දකින දේ තමන් තුල ඇතිවෙන එකක්.ශබ්ද ගන්ද රස ස්පර්ශයන් සියල්ලම එහෙමයි. ශබ්දයක් ඇහුනොත් අපි හිතන්නෙ "ආ එක...

    No contents