මං අහපු කතාවක්..
මම මේ ත්‍රෙඩ් එකට අලුත් කෙනෙක්. :nerd: හුඟක් තියෙන හොල්මන් කතා කියෙව්වා. හුඟක් හොඳ කතා දාල තියෙන නිසා මේ ත්‍රෙඩ්1 නග්ගන්න පුළුවන් support1 ක් දෙන්න හිතලයි මේ කතාව දාන්න හිතුවේ. මේක එහෙම බය හිතෙන එකක් නෙවේ,:no: ඒ නිසා දහා අතේ කල්පනා කරලා :baffled: පස්සේ හිතුව එක්කෝ දාන්නම්...