ඔබ මේක දකිනවනම් දකින්නේ computer එකකින් වෙන්න ඕනා, අපි හැමෝම computer සල්ලි වලටනේ ගන්නේ, ඒවා කැඩුනොත්............ දුක් නොවන්න මේක කියවලා බලන්න.:):)
මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...:)
UNITY PLAZA, බම්බලපිටිය.. අපි ගොඩක් දෙනා අලුතින් computer එකක් ගන්න දුවන තැන..
හරි සල්ලි දීලා ගත්තා, ගෙදර...