එක ඇත්ත මචන්. මං එකට එකග වෙනවා ...:yes::yes::yes: ඒ උනාට බන් අපේ සිංහල එවුන් කඩේකට ගියාම කතා කරන්න දන්නවද ??? අපේ ගොඩක් එවුන් මාර පණ්ඩිතයි... මුස්ලිම් කඩේකට ගියාම ඉක්මනට වැඩේ කරලා දෙනවා .... උබ unity plaza එකේ සිංහල කඩේකටයි මුස්ලිම් කඩේකටයි නිකමට ගිහින් කතා කරලා බලපන් කවුද වැඩේ කරගන්ඩ උදව්...