You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Elakiri SnD COD4 Server ඇඩ්මින් කෙනෙක්
එපා වෙනවා බන් මේ Hack උන් එක්ක ගහන්න බෑ...:baffled::baffled::baffled::baffled: හොද ඉන්න එකෙක් බලලා Admin කමක් දෙන්නකෝ. :yes::yes::yes::yes::yes:
Server IP 54.169.136.66:28960
-:oo:මන් WoA|BLA[D]E ;););););)
-
COD4 Server ගැන දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ..
මචන් අපේ COD4 Server එකක් තියෙනව.:cool::cool: ඒකට එක එක visual වැඩ කෑලි දාන විදිය දන්න එකෙක් කියපන්කො.:oo::oo: අර points එන ඒව. weapon එකත් එක්ක killed by කියල වැවෙන එක. එක වගේ ඒව දාන්න ඕනෙ. දන්න එකෙක් ඉන්නවනම් කියපන්.:nerd: