COD4 Server ගැන දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ..
මචන් අපේ COD4 Server එකක් තියෙනව.
ඒකට එක එක visual වැඩ කෑලි දාන විදිය දන්න එකෙක් කියපන්කො.
අර points එන ඒව. weapon එකත් එක්ක killed by කියල වැවෙන එක. එක වගේ ඒව දාන්න ඕනෙ. දන්න එකෙක් ඉන්නවනම් කියපන්.