1. L

    2016 දි බඳින්න ඉන්න එළකිරියේ මිතුරන්ට

    2016 දි බඳින්න ඉන්න එළකිරියේ මිතුරන්ට Wedding Photography & Cinematography දෙසැම්බර් 31ට පෙර දින වෙන්කරගන්න සැමට 10% ක වට්ටමක්. ත්‍රිවිද හමුදාවේ හෝ පොලිස් wedding වලට 15% ක වට්ටමක් වැඩි විස්තර 0718191911 0767188550 http://www.facebook.com/studiomomentzz
  2. L

    Company Profile Video

    Company profile video karana aya innawanam msg ekak daanna.. https://web.facebook.com/lakmomentzz
  3. L

    DIY QuadCopter Build (KiK Start)

    mekata set karana camera ekak kiyak wage wenawada
  4. L

    අසරණ පොඩ්ඩන්ට ඉගෙනගන්න අත්වැලක්

    මහව අධ්‍යාපන කොට්ටාශයේ ඇති අති දුෂ්කරම පාසල වන පොතනේගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හට පාසල් උපකරණ බෙදාදීම සාර්ථක ලෙස එම පාසලේදී පැවැත්විය.. මේ සදහා රුපියලකින් හෝ දායක වූ සැමට බොහොම ස්තුතියි. පින්තූර සියල්ල... www.facebook.com/helpingtochildren
  5. L

    ගෙදර ඉදන් graphic Design කරන කෙනෙක් අවශ්‍යයි

    ගෙදර ඉදන් graphic Design කරන කෙනෙක් අවශ්‍යයි graphic Designing ඉගෙනගෙන ගෙදරට වෙලා ඉන්න අයට. කැමති අය http://www.facebook.com/studiomomentzz එකට තමන්ගේ විස්තර msg එකක් දාන්න.. අලුත් අයනම් ගොඩක් හොදයි. ගෙදර ඉදන් Design කරන්න පුළුවන්. ලංකාවේ කොහේ උනත් ප්‍රශ්නයක් නෑ. නිර්මාණශීලි හැකියාවක්...
  6. L

    Part Time Job Vacancy Available (Graphic Design)

    graphic Designing ඉගෙනගෙන ගෙදරට වෙලා ඉන්න අයට. කැමති අය http://www.facebook.com/studiomomentzz එකට තමන්ගේ විස්තර msg එකක් දාන්න.. අලුත් අයනම් ගොඩක් හොදයි. ගෙදර ඉදන් Design කරන්න පුළුවන්. ලංකාවේ කොහේ උනත් ප්‍රශ්නයක් නෑ. නිර්මාණශීලි හැකියාවක්. internet, email එක්ක ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. Album...
  7. L

    ඔෆිස් එකක් දාන්න..

    ඔෆිස් එකක් දාන්න.. මහරගම බත්තරමුල්ල මාලබේ අවට ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕනේ.. production house (Music video, Commercial Video) එකක් ආරම්භ කිරීමට සුදුසු place එකක් රෙන්ට් එකට ගන්න දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.. අවුරුදු දෙකකට 3කට. building එක්ක Floor එකක් හරි ගෙයක් හරි. නිදහස් වෙන්න...
  8. L

    Custom T shirts, Shirts

    ලෝගෝ එම්බ්‍රොයිඩර් කරලා Tshirts සහ Shirts මහගන්න place එකක් colombo අවට තියෙනවද?. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නෝ.............

    No contents