හිනා නෙමෙයි මචන් ඇත්තටම 14.5% වගේ ගන්න පුළුවන්.share market එක්ක equity fund එක්ක ඉන්වෙස්ට් කරොත් 20% return එකක් ගන්න පුළුවන්. ඔය ඔක්කොම unit trust invesments. namalfunds.com තමයි ලංකාවෙ ඉස්සෙලම unit trust පටන් ගත්තේ. ඊට පස්සේ ලගදී තමයි BOC, NDB wealth plan එහෙම පටන් ගත්තේ. හරියට ඉන්වෙස්ට්...