ඇයි බන් AL කර කර කාලේ කන්නේ. AL කියන්නේ experiments කරන්න තියෙන දෙයක් නෙවේ. ලංකාවෙද කොහෙද හොද ජොබ් තියෙන්නේ, අරක හොදද මේක හොදද කිය කිය අනුන්ගෙන් අහන් නැතුව උබ කැමතිම දේ උබ කරපන් නිකම් කාලකන්නි වෙන් නැතුව. දැනටත් කාල කන්නි වෙලා ALකර කර ඉදලා. හොද දේ ආස දේ තෝරාගෙන ඒකෙන් ඉස්සරහට යන්න. එක එක උන්...