:D:D
කොහෙන්වත් ගත්ත එකක් නෙමේ ,
උටම ඕනේ හින්දා දා ගත්ත එකක් , එකනේ බය නැතුව ජෙනුයින් කියලා කියුවේ .
12000km කියන එකනම් මහ බොරුවක් , කලිනුත් cbr එකක් දැම්ම 90000ක් දුවපු .
එකනම් පොඩි පොඩි වැඩ ටිකක් කරගතා .
ඔරගේනල් පේන්ට් අරව මේවානම් තනිකර බොරු , ඔය jade , hornet ...