හොද පිළිගැනීමක් ඕනි නම් City&guilds Automobile Eng. කරානම් හරි,කොච්චර course කරලා තිබුණත් වැඩක් නෑ,Field Experience එක නැත්තම්,සමහරු ට්‍රයි කරන්නේ එකපාරම S.A. වගේ පොස්ට් එකකට පනින්න Course එක ඉවර උනා ගමන්,උන් ඇනයක් ගැලවෙන පැත්ත්වත් දන්නේ නෑ,
මිඩ්ඩ්ල් ඊස්ට් නම් කතා කරලා වැඩක් නෑ,ලංකාවේ උන්ට උඩට...