මේ කියන්න හදන්නේ පොඩි Web Site එකක් ගැන. මේ Web Site එක ගොඩක් වැදගත් වෙන්නේ office වල වැඩ කරන ඒත් Office Network එකෙන් Youtube, Facebook වගේ Web Site වලට යන්න බැරි අයටයි.
ගොඩක් Office වල office Network එකෙන් Youtube, Facebook වගේ Web Site Block කරල තියෙන්නේ. ඒත් මේක මග ඇරල මේ Web Site වලට යන්න...