මේ කියන්න හදන්නේ පොඩි Web Site එකක් ගැන. මේ Web Site එක ගොඩක් වැදගත් වෙන්නේ office වල වැඩ කරන ඒත් Office Network එකෙන් Youtube, Facebook වගේ Web Site වලට යන්න බැරි අයටයි.
ගොඩක් Office වල office Network එකෙන් Youtube, Facebook වගේ Web Site Block කරල තියෙන්නේ. ඒත් මේක මග ඇරල මේ Web Site වලට යන්න පුලුවන් විදිහක් ගැන තමා මේ කියන්න හදන්නේ. සමහර අය නම් මේක දන්නවත් ඇති.
ලොකු දෙයක් කරන්න නෑ. පහල තියන ලින්ක් එකට ගිහිල්ල අපිට යන්න ඕනෙ site එකේ URL එක type කරල GO Select කරන්න විතරයි තියෙන්නේ.
මෙන්න Link එක.
https://www.proxysite.com/
Note:-Online වැල බලන සහ වැල බාන කට්ටියට අත්දැකීමක් ඇති ගොඩක් වැල site වලට දැන් යන්න දෙන්නෙ නෑ කියලා. මේ දීපු link එක හරහා ලංකාවෙ Block කරපු වැල site වලටත් යන්න පුලුවන්.

mchan me site ekath block ne
mokada karanne