මන් නම් එකගයි. දෑන් බලහන්කො රට යන ප්ලේන් උනත් ඔකනේ කරන්නේ.තෙල් වුනත් ඉතුරුයි. උදේ පාන්දරම කටුනායකින් නග්ගලා එක තෑන තියන් ඉන්නවා. උඩ ඉඩන් බලඩ්ඩි ඉතින් අපිට පේනවා සොමාලියාව එනවා, ඊට පස්සේ කොන්ගො, පස්සෙ බ්රසිල්, පිලිපින්, මලේසියා අයේ උඩෙ පාන්දරම මෙන්න කටුනායක බොලෙ.පොඩි කිලොමීටර් ගනක් උඩට යටට...